Showing posts with label දේශපාළන ඉතිහාසය. Show all posts
Showing posts with label දේශපාළන ඉතිහාසය. Show all posts

Saturday, August 24, 2013

ලංකාවේ දේශපාළන ඉතිහාසය I

මනුස්සය කියන්නෙ දේශපාලන සත්වයෙක්ග ඇරිස්ටොට්ල් කිය විදිහට ධනයට, විරුද්ධ ලිංගිකයන්ට සහ බලයට(දේශපාලනයට) ආසාවක් නැත්තම් ඒ පුද්ගලය මනුස්සයෙක් වෙන්න බැහැ.අපි කොහාම කිව්වත් "මම දෙශපාලනයට ආස නෑ","මම ඔය කිසිම පක්ෂයකට කැමති නෑ" කියල තමන් ඉන්න දේශපාලන මතයට විරුද්ධ මතයක් ආව ගමන් නිකම්ම කට ඇරෙනව. අනික රටක ජීවත් වෙන කෙනෙක්ගෙ වගකීමක් තියෙනව රටේ දේශපාළනයට යම් මට්ටමකින් දායක වෙන්න.